Truth is Beautiful (ඇත්ත ලස්සනයි)


ඔබ මා උත්තම පුරැෂයෙන් ඇමතූ කළ,
අහක බැලූ ආඩම්බරකාරී මම

මට ඔබ උතුම් වන දින
හැර යන ඔබට
දොස් කියන්නද?

ආදරය



ස්නේහය පළමු විය
රාගය දෙවැනි විය

රාගය අකුරැ කර මට,
ස්නේහය උගත්තේය ඔබ ...