Truth is Beautiful (ඇත්ත ලස්සනයි)


ඔබ මා උත්තම පුරැෂයෙන් ඇමතූ කළ,
අහක බැලූ ආඩම්බරකාරී මම

මට ඔබ උතුම් වන දින
හැර යන ඔබට
දොස් කියන්නද?

2 comments:

හිස් අහස said...

...හ්ම්

හිස් අහස said...

ඔයා මේ ලොග් එක සින්ඩියකට එකතුකරේ නෑ නේද . ඒකතමයි කට්ටියට මේක පේන්නේ නැත්තේ . ඉක්මනට සින්ඩියකට දාන්න අනික මේ Word verification ඉවත් කරන්න . නැත්නම් කට්ටිය කමෙන්ට් කරන්න අකමැතිවේවි ..

ඔයා ලස්සනට හදාගෙන තියන බ්ලොග් එක අනෙක් අයටත් පෙන්වන්න

Post a Comment